පර්යාවලෝකනයේදී දුර මත වස්තුවක ප්‍රමාණය වෙනස් වේ. එය රූපය පරිමාණය කිරීමේදී එය තෝරාගත් යම් වස්තුවක පරිමාණය හා එහි පර්යාවලෝකනයට අනුරූපී කෙරේ.
නැංගුරම් ලක්‍ෂ්‍යය යනු චිත්‍ර අවකාශයේ විශේෂ ලකුනක් වන අතර එහි සිට මැනීම් කල හැකිවිය යුතුය. බොහෝ විට මෙය වස්තුවක පැහැදිලි කොණක් වේ. මේ ලක්‍ෂ්‍යයෙන් දැකුම් දිශාවට සාපක්‍ෂව වස්තුවේ ස්ථානය වමට හෝ දකුණටද හා ඉහළට හෝ පහලටද යන්න නිගමනය කරයි.
නැංගුරම් රේඛාව රූප තලයේ භාවිතා කරන සම්මත දුරක් වන අතර ඉන් වස්තුවේ පරිමාණය පෙන්වයි.
බොහෝ විට මෙය චතුරස්‍රයක ඉදිරි තිරස් දාරයක්, වෘත්තයක විෂ්කම්භය හෝ උස වස්තුවක සිරස් දාරයක් විය හැක.