විශාල චිත්රයක් නැරඹිමේදී එහි දැකුම් ලක්ෂ්යය මතම සිටම එය නැරඹිය නොහැක. පර්යාවලෝකන චිත්රයක් දෙස දිශා දෙකකින් බැලීමෙන් එය වෙනස්ව පෙනිය හැක.
පහත උදාහරණය බලන්න.
පහත උදාහරණය බලන්න.
ඒ සඳහා පර්යාවලෝකනයේ අවරූපණයක් කරනු ලැබේ. එහදී භූමියේ එකම ලෙස සමාන්තරව පිහිටා ඇති සිලින්ඩර හා බෝල පේලි තුනක් ඇඳ ඇති අයුරු බලන්න.