දැකුම් ලක්‍ෂ්‍යය හා සම උසැති වස්තු සියල්ල ක්‍ෂිතජය හා කැපේ. එය දැකුම් දිශාව බිම් මට්ටමට සමාන්තර නොවන විටදීද සත්‍ය වේ.