පර්යාවලෝකනයේදී වස්තුවක විශාලත්වය
 

මෙහිදී අප වස්තුවට ඇති දුර X දැකුම් දිශාවට මනිනු ලැබේ. එහිදී සත්‍ය AB වස්තුවේ හා රූප තලයේ අඳින එම වස්තුවේ ප්‍රමාණය අතර අනුපාතය සොයාගත හැකිය.

X හා x සෘජු කෝණ වේ. ඒ අනුව A හා a, හා B,b හි කෝණ සමාන වේ. ABv හා abv ත්‍රිකෝණ වල v හි කෝණ එකම වේ. මේ අනුව ත්‍රිකෝණ සමානුපාතය භාවිතා කළ හැක.

3. BXv හා bxv තිකෝණවල:
ab/AB = x/X.

අප මෙම මාන 3 ක් දන්නේ නම් හතරවැන්න සොයාගත හැක.
අපට අවශ්‍ය වන්නේ මාන හතරින් තුනකි.
චිත්‍රයේ ප්‍රමාණය, බලන දුර, වස්තුවේ ප්‍රමාණය ඒවාය.

We only need to specify three of the four measurements — drawing size, viewing distance, object size or object distance — to determine the fourth:

(4) AB/X = ab/x, or





































































































distance, actual size and drawing size
distance from
image plane1 (meters)
drawing
scale2
drawing size3 (cm)
one story
house
adult male basketball
-0.80 200% 1220 350 50
0 100% 610 175 25
1 62% 375 108 15
2 44% 271 78 11
3 35% 212 61 8.7
4 29% 174 50 7.1
5 24% 148 42 6.1
10 14% 84 24 3.4
20 7.4% 45 13 1.9
50 3.1% 19 5.4 0.8
100 1.6% 9.6 2.8 0.4
200 0.8% 4.8 1.4 0.2
500 0.32% 1.9 0.6 0.1
1000 0.16% 1.0 0.3 ~0.0
1distance from image plane: Distance (in meters) from the image plane out to the object viewed; negative distance means the object is in front of the image plane. The viewing distance (from the viewer to the image plane) is 1.6 meters (63 inches).
2drawing scale: The drawing size measured on the image format, as a percentage of the actual object size.
3drawing size: The drawing size measured on the image format, in centimeters. Drawing size at 0 meters (100% scale) is actual size of the object viewed.
 

(c) Shilpa Sayura Foundation 2006-2017