පර්යාවලෝකනයේදී දුර
 

දුර ත්‍රිකෝණමය අනුපාත අනුව ගණනය කෙරේ. XYZ හා xyz සමාන වන අතර ඒවායේ පැති අනුපාත සමවේ.
x/X = y/Y = z/Z

මේ අනුව ඒවා වල පාද වල දිගද සමානුපාත වේ.
එනම්
x/X = y/Y = z/Z වේ.

1) ප්‍රධාන ලක්‍ෂ්‍යයේ සිට a ට දුර z නම්
z= Z*(x/X)

2) X යන වස්තුවට දුර = x*(Z/z)

(c) Shilpa Sayura Foundation 2006-2017