මේ සඳහා දැකුම් ලක්‍ෂ්‍යය දෙසින් පෙනෙන අයුරින් දක්වා පහත රූපය අධ්‍යයනය කරන්න. මෙහිදී අතුරුදහන් ලක්‍ෂ්‍යය රූප තලයේ මැද ප්‍රධාන ලක්‍ෂ්‍යය මත පිහිටයි.
dvp ලෙස හඳුන්වා ඇති ලක්‍ෂ්‍යයන් ක්‍ෂිතිජයේ පිහිටි අතුරුදහන් වන ලක්‍ෂ්‍යයන් වේ.