යුතු යන්නෙන් තැනුණු යුත්තේ යුත්තෝ යුත්තාහ පද
 

'යුතු' යන්නෙන් තැනුණු 'යුත්තේ' 'යුත්තෝ 'යුත්තාහ' යන පද සහිත වාක්‍යයක කර්තෘ පද :
නිදසුන් :
මිනිස්‌සු සත්‍ය ගරුක විය යුත්තෝ ය / යුත්තාහ
කාන්තාවෝ නිර්භය ව සටන් කළ යුත්තෝ ය / යුත්තාහ
ළමයෙක්‌ රාත්‍රියෙහි තනි මඟ නොයා යුත්තේ ය
පයින් යන්නෝ දකුණු පසින් යා යුත්තාහ / යා යුත්තෝ ය

(c) Shilpa Sayura Foundation 2006-2017