ඒක වචන හා බහූ වචන
 












එකක්‌ යන්න හැඳින්වීමට ඒක වචනද

සමූහයක්‌ යන්න හැඳින්වීමට බහූවචන යොදා ගැනේ.

ප්‍රාණවාචී පුරුෂ ලිංග උදාහරණ
බුදුවර -> බුදුවරු
රජ -> රජවරු
කුමරුවා -> කුමරුවෝ
අලියා -> අලි
ඇතා -> ඇත්තු

  අප්‍රාණවාචී ස්ත්‍රී ලිංග උදාහරණ

කුමරිය -> කුමරියෝ
රැජිණිය- රැජිණියෝ
ඇතින්නිය - ඇතින්නියෝ
  නපුංසක ලිංග අප්‍රාණවාචී  (ස්ත්‍රී හෝ පුරුෂ නොවන)
පාසැල->පාසැල්
පන්සල->පන්සල්
රූපය-> රූප
යුගය-> යුග
ගෙදර -> ගෙවල්
කමත -> කමත්



විමසන්න
පත්‍රය -> පත්‍ර

ඒක වචන හා බහූ වචන වාක්‍ය උදාහරණ.

මම ගෙදර යම්. -> අපි ගෙවල් වලට යමු.
කුමරිය මල් කඩයි. -> කුමරියෝ මල් කඩත්.
අලියා කුඹුර කෑවේය. -> අලි කුඹුර කති.
ගංඟාව ගලයි -> ගංඟාවෝ ගලත්.

නපුංශක ලිංග වචන ස්ත්‍රී හෝ පුරුෂ ලිංග ලෙස භාවිතා වන අවස්ථා
ගංගාවෝ, තාරකාවෝ, මිහිකත, සුරිඳු (සූර්යයා), තාරපති (හඳ)

(c) Shilpa Sayura Foundation 2006-2017