පර්යාලෝකිත රූපය Perspective Image
 

රූප තලය ජනේලයක් බඳු වන අතර, දැකුම් රේඛා දැකුම් ලක්‍ෂ්‍යයට (ඇස) එන අතර රූප තලය පසා කරයි. එම රේඛා රූප තලයේ ලක්‍ෂ්‍යයන් බවට පත්වේ.


The image plane is like a window opening onto the world. Visual rays pass through the image plane on their way to the viewpoint. The intersection of a line and plane is a point, so all visual rays become points on the image plane.


චිත්‍ර ඇඳීමේදී එම ලක්‍ෂ්‍ය රේඛා වලින් යා කරනු ලැබේ.



(c) Shilpa Sayura Foundation 2006-2017