බිම් මට්ටමේ කොටු සැලැස්ම හා ඛණ්ඩාංක
 

x හා y යන අක්‍ෂ දෙකක් අනුව බිම් මට්ටමේ ඛණ්ඩාංක පිහිටුවීම කළ හැක. එම දුරවල් දැකුම් ලක්‍ෂ්‍යයේ සිට ගනු ලැබේ. දැකුම් රේඛා අනන්ත සංඛ්‍යාවක් ඇති මුත්, අධ්‍යයනය සඳහා වස්තුවල දාර සිට සිට සීමා සහිත රේඛා ගණනක් භාවිතා කරයි.



දැකුම් දිශාව , දැකුම් කේතුව, බලන උස, කොටු සැලැස්ම හා දැකුම් ලක්‍ෂ්‍යය




 

(c) Shilpa Sayura Foundation 2006-2017