දැකුම් කේතුව Visual Cone
 

අපේ ඇස දකින දේ කෝණය කේතු හෝ පිරමිඩ ආකාර බව සිතිය හැක. එය බලන්නාගේ ඇසේ සිට, යම් දිශාවකට විහිදෙන අවකාශයේ දැකුම් රේඛා රැසකි. මේ අනුව වෙන ඒ වෙලාවේදීම ඔබ දකින දේ ඒ විදියටම නොපෙනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017