පර්යාවලෝකනයේදී ආලෝක කිරණ නීති
 

1. ආලෝකය රේඛීයව ගමන් කරයි
2. ආලෝකය පෙනෙන්නේ දෑකුම් ලක්‍ෂ්‍යයට පමණි.
3. දැකුම් ලක්‍ෂ්‍යයකට දකුම් දිශාවක් තිබේ.
4. දැකුම් ලක්‍ෂ්‍යයේදී ආලෝකය අවසන් වී පෙනේ.


1. light travels in straight lines.
2. light isonly visible at the viewpoint.
3. the viewpoint has a direction of view;
4. all light at the viewpoint appears "end on" as points

(c) Shilpa Sayura Foundation 2006-2017