ඝණක පරිමාව මැනීමේ ඒකකයක් ලෙස භාවිතය
 

වැවක ජල ධාරිතාව කියුබික් මීටර 45,000 කි. ඉන් අදහස් වන්නේ වැවේ මීටර 1 ජල ඝණක ගණන 45,000 බවය.

(c) Shilpa Sayura Foundation 2006-2017