ශාක අත්තක්, කොරල් පරයක් හෝ ගසක යම් රටාවක් ඇති බව පෙනේද? ඒවා ඛණ්ඩාංක තලයක පිහිටුවා ගණිතමය ලෙස චිත්‍රණය කළ හැක. ගණිතමය ශ්‍රීතයන් තුලින් පරිඝණක වල භාගික ජ්‍යාමිතිය භාවිතා කරයි. පහත අත්ත දෙස බලන්න සෑම අවස්ථාවකම එය බෙදී දිග හැරේ. 

චීනයේ තාඕ චිත්‍රයක්


ශිල්ප 64