කර්මකාරක වාක්‍යයක කර්මය දැක්‌වෙන පද :
නිදසුන් :
පාලකයා විසින් මිනිස්‌සු වැඩෙහි යෙදවෙති/යෙදැවෙති/
යොදවනු ලැබේ/ යොදවනු ලැබෙති.
ලේඛකයා විසින් කාන්තාවෝ පැසසුණාහ/පැසසුණහ/
පසසනු ලැබූ හ/පසසනු ලැබුණාහ
අධ්‍යක්‌ෂ විසින් ලිපිකාරියක් කැඳැවුණා ය/කැඳවනු/
කැඳවනු ලැබුවා ය.
වැඩිහිටියන් විසින් අපි සැනසුණෙමු/සැනසුණුමු/සනසනු
ලැබිමු/සනසනු ලැබුමු