ගස් වල හැඩතල විවිධාකාරය. ඒවයේ කොල හා පැතිරීමද විවිධය. ගස් එකතුවී සැදෙන කැලෑවක් ඊට ආවේනික රූපයකි.
දැකුම් කෝණය හා පර්යාවලෝකනය වෙනස් වීම මත ඕක් ගස්වල රටාව වෙනස් වන අයුරු.


the unique sequence of patterns created by perspective changes in oak trees
ශිල්ප 64