ත්‍රිමාණයේ දෘශ්‍යමය වෙනස් වීම
 












වස්තූන් යම් ආකාරයක මතුපිටක් සහිතය. එය හැඩ, පැතිරීම හා වර්ණය සහිතය. විවිධ වර්ණ අතරින් පතර තිබුණත් ඉස්මතුවී පෙනෙන්නේ ප්‍රධාන වර්ණය, ප්‍රධාන හැඩ හා වස්තුව යන පිළිවෙළටය.
(c) Shilpa Sayura Foundation 2006-2017