ත්‍රිමාණ ලෝකය 3 D World
  ඔබ අවට පෙනෙන ලෝකයේ වස්තූන් එකිනෙකට වෙනස් දුරින් හා උසින් පිහිටයි. ඒවාවල සමහර ස්ථාන ඉදිරියෙන් ඇති වස්තු වලට මුවාවී ඇත. ආලෝකය වැටීම නිසා ඒවා වෙනස් රූපද මතු කරයි. එළිය හා අඳුර ද සෙවනැලි ද පරිසරයේ රූපමය ලක්‍ෂණය. මීදුම, සුලඟ, වැස්ස තවත් ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකිය.
 

පොලවේ සමාන්තර රේඛා දුර පිහිටි අතුරදහන් ලක්‍ෂය නැමති ලක්‍ෂ්‍යක හමුවේ. 

(c) Shilpa Sayura Foundation 2006-2017