චතුරස්‍රයක එක් ලක්‍ෂ්‍යක පර්යාවලෝකනය
 

එක් ලක්‍ෂ්‍යයක සිට පර්යාවලෝකනය සරළම චිත්‍ර ක්‍රමයයි. එහිදී එක් ලක්‍ෂ්‍යක සිට විහිදෙන රේඛා සළකා බැලේ.

පහත ලේඛනය ඉතා අතුරුදහන් ලක්‍ෂ්‍යය පිළිඹඳ ඉතා හොඳ සම්පතකි

(c) Shilpa Sayura Foundation 2006-2017