පර්යාව ලෝකනයේ අතුරුදහන් වන ලක්‍ෂ්‍යය
 

ත්‍රිමාණ ලක්‍ෂණ සහිත චිත්‍රයක් අඳින විට සමාන්තර රේඛාඑක් වී දර්ශනය වේ. උදාහරණයක් වශයෙන් රේල් පාරක් ගැන සිතන්න. එහි පීලි දෙක අවසානයේදී එක්වන බව පෙනේ. එය අතුරුදහන්වන ලක්‍ෂ්‍යය (vanishing point) ලෙස හඳුන්වයි. 

 




 


Line AC and line WY are

 පහත ලේඛනය ඉතා අතුරුදහන් ලක්‍ෂ්‍යය පිළිඹඳ ඉතා හොඳ සම්පතකි.

(c) Shilpa Sayura Foundation 2006-2017