ඉහත රූපයේ පරිදි රෝද තුනේ සෙල්ලම් පාපැදියක් හෝ සෙල්ලම් කාර් එකක් ගෙන එයට තන්තුවක් ගැටගසන්න.
ඊ ළඟට පාපැදියේ රෝදය මැද ඇති අක්ෂ දඬුවට හොඳින් තෙල් දමා රෝදය කිහිප වරක් කරකවන්න.
මුලින් කළ ආකාරයටම පාපැදිය ඉස්සරහට ගමන් කිරීමට අවශ්‍ය වැලි ප්‍රමාණය නිශ්චය කරන්න.(මෙහිදී මුලින් ට්‍රයිසිකලය චලනය කිරීමට තැටියට දැමූ වැලි ප්‍රමාණයට වඩා දෙවනුව දැමිය යුතු වැලි ප්‍රමාණය අඩු බව ඔබට වැටහෙයි.)