අත්‍යවශ්‍ය දෙයක් සැපයීමේදී සපයන ප්‍රමාණයට වඩා වැඩි ඉල්ලුමක් පවතින විට අර්බුදයක් ඇති විය හැක.
ශක්තිය සම්බන්ධයෙන් ද එම ප්‍රශ්නය ඇති වේ.
ශක්ති උත්පාදන භාණ්ඩ වල මිල ඉහල යාමද අර්බූදකාරි තත්වයක් ඇති කරයි.
මෙවැනි තත්වයක් ඇති වීමෙන් කුමක් සිදු වේද?
1. ඉන්ධන මිල ඉහල යාම නිසා නැව් මඟින් ගෙන්වන ලබන සියළුම ද්‍රව්‍ය වල මිල ඉහල යයි.
1. ඉන්ධන මිල ඉහල යාම නිසා නැව් මඟින් ගෙන්වන ලබන සියළුම ද්‍රව්‍ය වල මිල ඉහල යයි.
එය දේශීය නිෂ්පාදකයාට වාසියක් විය හැක. නමුත් දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා ඒවායේ කොටස් වල මිල ගණන් ඉහල යන නිසා ඉහත සඳහන් වාසිය අහිමි වී ඇත.
2. ශක්තිය ලබා ගැනීමට යොදා ගන්නා ගල් අඟුරු,පෙට්‍රල්,ඩීසල් වැනි ඉන්ධන අවුරුදු මිලියන ගණනකට පෙර ජීවීන් නිසා ඇති වූ ඒවාය.
2. ශක්තිය ලබා ගැනීමට යොදා ගන්නා ගල් අඟුරු,පෙට්‍රල්,ඩීසල් වැනි ඉන්ධන අවුරුදු මිලියන ගණනකට පෙර ජීවීන් නිසා ඇති වූ ඒවාය.
එවැනි භූගත ඉන්ධන තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්ය.
එනිසා ඒවාට ඇති ඉල්ලුම වැඩි වත්ම ඒවායේ මිල ගණන් ද ඉහල යයි.
මෙම ගැටළු ශක්ති අර්බූදය නිසා ඇති වන තවත් ගැටළුවේ.