අප රටේ විද්යුත් ශක්තිය නිවෙස් වලට සැපයීම ඉතා සීග්රයෙන් ඉහල ගොස් ඇත.
මුළු නිවෙස් සංඛාවෙන් 30% සිට 50% දක්වා ඉහල ගෙස් ඇත.
මෙම තත්වය යටතේ ශක්ති අර්බූධයක් ද ඇති විය හැක.
නිවෙස් වල විද්යුත් ශක්තිය ප්රයෝජනයට ගන්නා අවස්ථා

1. ඇදුම් මැසීමට
2. රෙදි සේදීමට
3. බත් පිසීමට
4. විදුලි පංකාවක් ක්රියා කරවීම
විදුලි බිල් පත් ගැන සලකා බලමු.
ඔබගේ නිවසේ විදුලි අයපත් ගෙන ඒවා බලන්න.
පසු ගිය මාසයේ විදුලි පාරිභෝජනය කළ ඒකක ගණන කොපමණදැයි බලන්න.
ඒ සඳහා වැය වූ මුදල කීය ද යන්න බලන්න.
විදුලිය පාරිභෝජනය කළ මාස හයක, එම එක් එක් මාසයේ විදුලි පාරීභෝජන ඒකක ගණනත් වැය වූ මුදලත් ලබා ගන්න.
ඒකක ගණන X අක්ෂයේත් වැය වී මුදල Y අක්ෂයෙත් දැක්වෙන ආකාරයට දත්ත ප්රස්ථාරයක් සකස් කර ගන්න.
පාරීභෝජනය කළ විද්යුත් ඒකක ගණන හා අයපතේ සඳහන් මුදලත් අතර සම්බන්ධයක් තිබේද?
• මෙම ක්රියා කාරකමින් පැහැඳිළි වන්නේ විදුලි පාරිභෝජනය වැඩි වන විට වැය වන මුදලද වැඩි වන බවය.