විදුලිය ශරීරය තුළින් ගමන් කිරීමෙන් හානි සිදු විය හැකිය.
එනම්,පිළිස්සීම,ස්නායූ පද්ධතියට හානි සිදු වීම පමණක් නොව මරණය පවා සිදුවිය හැක.
යම් ආකාරයකින් කම්බිවල ආවරණයන්ට හානි සිදුවී තිබුනහොත් මෙලෙස අනාවෘත කම්බි ශරීරයේ ස්පර්ෂ වීමෙන් විද්‍යුතය ශරීර ගත වීමට ඉඩ තිබේ.
මේම අනතුරු වලින් වැලකීමට පහත උපදෙස් කිහිපයක් දක්වා ඇත.
# පේනූ,ස්විච්චි හා විද්‍යුත් උපකරණ තෙමීමෙන් ආරක්ෂා කර ගැනීම.
# අනාවෘත කම්බි ඇල්ලීමෙන් වැලකී සිටිම.
# අලුත්වැඩියාවක් සඳහා ඇල්ලීකට අවශ්‍ය නම් විද්‍යුත් සැපයුම විසන්ධි කරන්න.
# රබර් පාවහන් පළදින්න.
# ප්‍රයෝජනයට නොගන්නා අවස්ථා වලදී විද්‍යුත් කෙවේනි වල ස්විචිචි වසා තබන්න.
# බිම් (Earth) කම්බි සහිත කෙවෙනි භාවිතයට ගන්න.