ගල් අඟුරු සෑදී ඇත්තේ අතීතයේ වනාන්තර පසට යට වී අධික උෂ්ණත්වය හා පීඩනය හේතුවෙන්ය.
සූර්ය ශක්තිය ඒවායේ ද ගබඩා වී ඇත.
ගල් අඟුරු දැවෙන විට ශක්තිය ලෙස තාපය හා ආලෝකය නිකුත් කෙරේ.
අප රටේ න්‍යෂ්ටික ශක්තිය යොදා නොගත්තද සමහර රටවල මෙය විවිධ කාර්යයන් සඳහා යොදා ගනි.
අප රටේ න්‍යෂ්ටික ශක්තිය යොදා නොගත්තද සමහර රටවල මෙය විවිධ කාර්යයන් සඳහා යොදා ගනි.
උදාහරණ: විදුලිය නිපදවීම හා දුම්රිය ගමනා ගමනය සදහා න්‍යෂ්ටික බලය ලෙස ගල් අඟුරු යොදා ගනී.