ඛණිජ තෙල් ශක්තිය
 
ශාක හා සත්ත්ව කොටස් (මෙහි සත්ව කොටස් ලෙස විද්‍යාඥ්ඥයන් සොයාගෙන තිබෙන්නේ ඈත යුගයේ ජීවත් වී එකවර වඳවී ගිය ඩයිනෝසිරයන්ය ) ඉතා දිගු කාලයක් පොළොව යට තැම්පත් වී තිබීමෙන් පොළව තුළ ඇති අධික පීඩනයට හා අධික උෂ්ණත්වයට පත් වී මෙන් බොරතෙල් (පෙට්‍රෝලියම්) සැදී තිබේ.


මේ බොර තෙල් විවිධ ආසවන ක්‍රම මඟින් ගෑස්, පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වැනි ඛනිජ ද්‍රව්‍ය ලබා ගනී.
 
මෙම ද්‍රව්‍ය දහනය කිරීමෙන් නැවතත් ශක්තිය ලබා ගත හැකි අතර එම ශක්තියෙන් කොටසක් තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලෙස නිදහස් වේ.
ඉන් පසු මෙය විවිධ ශක්ති පරිවර්ථනයන්ට භාජනය කිරීමෙන් විවිධ ප්‍රයෝජන ලබාගත හැකිවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017