වාක්‍යයක ආඛ්‍යාතයෙන් හෙවත් අවසාන ක්‍රියාපදයෙන් උක්‌ත වන නාම පද :
(මේ සියලු ආඛ්‍යාන සඳහා අතීත හා වර්තමාන ක්‍රියාරූප තවත් ඇත. ඒවා අවශ්‍ය පරිදි යොදා ගත හැකි ය.)
නිදසුන් :
මිනිස්‌සු ගෙවල් හදති
කාන්තාවෝ තම අදහස් දක්‌වති
ළමයි අකුරු උගනිති
ගුරුවරු පිළිතුරු පත් බලති
පීනා යයි මිනිසෙක්
කාන්තාවක් මල් නෙළයි
ලිපියක් ලියමි මම
ඔවුහු පොත් කියවති
තාරකාවෝ බබළති
රීතීහු විවිධ වෙති.