ත්‍රිමාණ රැළි පාලමක් ඇඳීම : ක්‍රියාකාරකම
 

Line 1 : ක්‍ෂිතිජ රේඛාව හා එහි නැතිවෙන ලක්‍ෂ්‍යය Horizon line, vanishing point
Line 2 : රැළි පාළමේ උඩ Top of the arch
Lines 3 /4 : රැළි පාළමේ පැති Sides of the arch.



3 හා 4 රේඛා වල කෙළවර විරුද්ධ කෙලවර යා කිරීමට 5 සහ 6 ඉරි අඳින්න. ඒවා කැපෙන ස්ථානය අපගේ මධ්‍යයයි. එය චිත්‍රයේ ඉතා වැදගත් ස්ථානයකි.
Draw diagonal lines from opposite corners of lines 3 and 4. Where the two diagonal lines 5 and 6 cross is our centre.


7 ඉර අපට ගණයේ තිරස් මධ්‍යය සොයාගැනීමට උදව්වේ. 8 ඉර සිරස් මධ්‍යය අර්ථ දක්වයි. ආරුක්කුවේ ඉහල එහි ගෑවේ.
Line 7 in Figure C helps us find the horizontal centre of the cube area, while line 8 defines the vertical centre, which is where the very upper peak of our arch will touch.









 




(c) Shilpa Sayura Foundation 2006-2017