පුනුරුද සමයේ චිත්‍ර ශිල්පීන් ගණිතඥයෝද වූහ. ඔවුන් ජ්‍යාමිතික ඝණ යොදාගනිමින් ආලෝකය හා සෙවනැලි සහිත හැඟීම් දනවන නිර්මාණ බිහි කළහ. ඔවුහු ආලෝක හා චායාවන්ද පරිමාණනය සහිත චිත්‍ර රචනා කළේ ජ්‍යාමිතික ලක්‍ෂණ භාවිතා කරමිනි. ඉන් නිර්මාණ වල තාත්වික භාවය වැඩිවීය. විවිධ පොලිහෙඩ්රා ඝණ ඔවුන්ගේ නිර්මාණ වල ගැබ්වී තිබිණි.