චිත්‍රයක රාමුව Shape Frame
 

චිත්‍රයක් රාමුවක් එකතු කරන්නේ ඇයි ? රාමුවක් යනු එබී බැලිය හැකි ජනේලයක් බඳුය. ඉන් පිටත හා ඇතුලත වෙනස් කර පෙන්වයි. එවිට එය එය තබා ඇති පරිසරයේ කොටසක් නොවන බව පෙන්විය හැක. ඊට අමතරව දර්ශනයේ හා චිත්‍රයේ සංයුතිය පාලනය කර ගැනීමට චිත්‍ර කරුවාට පහසු කරයි. පහසුවෙන් එහා මෙහා ගෙන යාම තවත් කරුණකි. රාමු විවිධ හැඩ ගත හැකිය.

 

(c) Shilpa Sayura Foundation 2006-2017