රේඛීය ත්‍රිමාණභාවය Linear perspective
 

ත්‍රිමාණ බව අනිවාර්යයෙන්ම කලා කෘතියක ස්වාභාවික බව පෙන්නුම් කරයි. එය ඉතා සරලව යම් වස්තුවක් ඇසේ සිට දුරස් වන විට එහි රූපමය හා රේඛීය ලක්‍ෂණ වල සිදුවන වෙනස් කම් ලෙස සැලකිය හැක. රේල් පාරක් ඈතදී එකතු වන බව පෙනෙන්නේ මේ නිසාය. අප ලඟ තිබෙන ගස් විශාලවටත්,ඈත කඳු කුඩාවටත් පෙනෙන්නේද ඒ නිසාය. ත්‍රිමාණ බව තලයකට ගැනීමේ ක්‍රමවේද දියුණු වූයේ අතීතයේ සිටය. එය ගෘහ නිර්මාණ හා චිත්‍ර වල සාර්ථකව භාවිතා විණි.



 

Flagellation of Christ by Piero della Francesca,
late 1450s

 

(c) Shilpa Sayura Foundation 2006-2017