ටොලමිගේ ක්‍රමය අහසට, ඉර , හඳ , තාරකා හා රාශි වැනි දිව්‍යමය තේමාවන්ට ජ්‍යාමිතික ලක්‍ෂණ ලබා දුන්නේය. දිව්‍යමය ලෝකය කලා නිර්මාණවලට යොදා ගැනීමේදී ගණිතමය ව්‍යුහයක් ලෙස සැලකීමට කලාකරුවන් උත්සාහ දැරූහ.
ඔහු වළලු 12 කින් යුත් විශ්වයක් පිලිබඳව ඉදිරිපත් කල සංකල්පය.