ප්ලේටෝ ඝණ වස්තු පහක් ඉදිරිපත් කරමින් ඒවා ත්රිකෝණ වලින් සෑදී ඇති බව ප්රකාශ කළේය. ඒ අදහස පුනුරුදයේ චිත්ර ශිල්පීන් හා ගණිතඥයින් විසින් තම නිර්මාණ වලට යොදාගති.
ඔහු විස්තර කළ බහූ අශ්ර polyhedra නම් සමූහයට අයත්ය.
polyhedron යක් යනු තල බහූ අශ්ර වලින් නිර්මාණය වන ඝණයකි. බහූ අස්ර මුහුණත් එකට යාවන ලක්ෂ්යන් චිත්ර වලදී ඉතා වැදගත් වේ. ඒවායේ දාර තුනකට වඩා එකතු වන ලක්ෂ්යන් ගණිතයේදී vertices ලෙස හඳුන්වයි.
සවිධි පොලිහෙඩ්රනයක් සෑදෙන සියළු බහු අස්ර එක හා සමාන එනම් සවිධි බහූ අශ්ර වේ. එවැනි ඝණ පහක් හඳුනාගත හැක.
ඝණකය(cube), tetrahedron, octahedron, icosahedron, dodecahedron යනු ඒවායි. මේවා ප්ලේටෝගේ ඝණ ලෙස හඳුන්වයි.