බහු අශ්‍ර ඇතිරීම Polygons Tiling
ත්‍රිකෝණ, චතුරස්‍ර, පංචාස්‍ර, ශඩාස්‍ර ආදී බහුඅශ්‍ර චිත්‍ර තලයක් ක්රමාණුකූලව පිරවීමට යොදාගැනේ. ඒවා කෙලින්ම ත්‍රිකෝණ ආශ්රිත පයිතරගස් සිද්ධාන්ත හා ගණිත සමීකරණ වලට සම්බන්ධය. ඇතිරීමේ ජ්‍යාමිතික හැඩයන් ලබාගැනීමට විවිධ උපකරණද භාවිතා කෙරේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017