අංකමය චිත්‍ර සංකේත Number Symbolism
 

Janus චිත්‍ර වලදී අංකමය සංකේත යොදා ගැනීම අතීතයේ සිට එන සම්ප්‍රදායකි. ඒවා මිත්‍යා සංකේත හෝ භෞතික සංකේත විය හැකිය.


ඉර හඳ තාරකා, සතර වරම් දෙවිවරු, සප්ත කන්‍යා, දසිස් රාවණ උදාහරණ කීපයකි. ඒවා පිළිබඳ අවබෝධය චිත්‍ර අවබෝධ කරගැනීමට උපකාරී වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017