කථක්‌ නැටුමේ ප්‍රධාන කරුණු සංක්‍ෂිප්තව
 

 

 ප්‍රචලිත ප්‍රදේශය - උත්තර ප්‍රදේශය
 ආගමික පසුබිම - හින්දු
 නර්තන විධි - ආමද්, සලාම්, තෝඩා (තුකුඩා), පඑන්, චක්‍රදාර්, පරන්, තක්‌කාර්.
 
 රංග වස්‌ත්‍රාභරණ -
 * ධෘපට්‌ටා (හිසට අඳින වේලය)
 * ඝග්‍රා වෝලි (දිගසාය, හැට්‌ටය, සේලය)
 * චුර්දාර් පරාම (පිජාමා)
 * ගුගුරු (ගෙජ්ජි) 
 
 සංගීතය - උත්තර භාරතීය හින්දුස්‌ථානි සංගීතය


 වාද්‍ය භාණ්‌ඩ - තබ්ලාව ,පඛ්වාජ්, සාරංගී
 වර්ධනයට සඳහා දායකවූවෝ - නවබ් වජිඩ් අලීෂා
 ප්‍රකට ශිල්පීන් - බිජු මොහාන් මහාරාජ්, අච්ජාන් මහාරාජ්
 ගුරුකුල - ලක්‌නව් ඝරානා, ජායිපූර් ඝරානා, ලාහෝර් ඝරානා
 උගන්වන ප්‍රධාන ආයතන - ලක්‌නව් භාත්ඛණ්‌ඩ විද්‍යා පීඨය, දිල්ලි කථක්‌ කේන්ද්‍රය.

(c) Shilpa Sayura Foundation 2006-2017