ප්‍රචලිත ප්‍රදේශය
දක්‌ෂිණ භාරතයේ කේරල ප්‍රාන්තය
ආගමික පසුබිම
අභිචාර විධි සහ හින්දු දේව කථා සංකල්පය
මූලික ඉරියව්ව
මණ්‌ඩිය
මූලික අභ්‍යාසය
අක්‌ෂි අභ්‍යාස, කච්චකෙට්‌ට අභ්‍යාස
නර්තන අංග
තෝඩායම්, පුරප්පාට්, කලාසම්, අෂ්ඨකලාසම්
ගායන විධි
ශ්ලෝකම්, පදම්, දණ්‌ඩකම්
රංග වස්‌ත්‍රාභරණ
යටිකය - ඥෝර්
හිස - කිරටම්, මුඩි
මාල - කළුකාරම්
පාදයට - විලංග
වේශනිරූපණය
චූටි (චුට්‌ටි)
සංගීතය
කර්ණාටක සංගීතය
වාද්‍ය භාණ්‌ඩ
චෙණ්‌ඩා
වර්ධනයට සඳහා දායකවූවෝ
බාල වරකේරල වර්මා, අස්‌වදි තිරුනාල්, මහාරාඡෑ, වල්ලි තෝල්, නාරායන, මෙනන්.
උගන්වන ප්‍රධාන ආයතන
කේරල කලා මණ්‌ඩලය