පයිතගරස් සහ ඔහුගේ රහස් පයිතගරියන් සමූහය සහ චිත්‍ර සඳහා ජ්‍යාමිතිය දියුණු වීමට මහත්සේ ඉවහල් වූහ. පරිමාණ හා සංගීතය අතර සඹඳතා පුනරුද සමයේ ගෘහ නිර්මාණ කළාව දියුණු වීමට පාදක විය.
ග්‍රීක සමාජයේ පයිතගරස්, සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් හා ඉයුක්ලිඩ් රන්මය මිනිසුන් වූ අතර ඔවුන් එකිනෙකා අතර සංවාදයෙන් දර්ශනය පිළිබඳ දැනුම හුවමාරු කර ගත්හ. නව ඊජිප්තු ගණිතම මත නව ගණිත හා ජ්‍යාමිතික සිද්ධාන්ත රැසක් බිහිවීමට එය හේතු විය.