පුරුෂ ලිංග, ස්‌ත්‍රී ලිංග හා නපුංසක ලිංග පද
 

ප්‍රාණවාචී නාම පද පුරුෂ ලිංග, ස්‌ත්‍රී ලිංග වශයෙන්ද
අප්‍රාණවාචී පද සඳහා නපුංසක ලිංග එනම්(ස්‌ත්‍රී හෝ පුරුෂ ලිංග නොවන)වශයෙන් ලිංග භේද තුනකි.

පුරුෂ ලිංග උදාහරණ
පිරිමි, අශ්වයා


ස්‌ත්‍රී ලිංග උදාහරණ

ගැහැණු
වෙළඹ

නපුංසක ලිංග උදාහරණ
විල
නෙළුම

නපුංසක ලිංග ප්‍රාණවාචී පුරුෂ ලිංග අවස්ථා
ඉර - සුරිඳු
හඳ - තාරපති

නපුංසක ලිංග ප්‍රාණවාචී ස්ත්‍රී ලිංග අවස්ථා
ගඟ - ගංගාවෝ
සුලඟ - සුලං කුමරිය
ගස් - රුක්ලතාවෝ

 
(c) Shilpa Sayura Foundation 2006-2017