"වසර විස්සක් ගතකර ඉදිකරණ පිරමිඩ වල රහස් බොහෝමයකි. එය සමචත්‍රරශයකි. උස ද පාදයට සමානය. සෑම මුහුනතක්ම සමානය. එය කපා ඔප දැමූ ගලින් තනා ඇත. ඒවා ඉතා නිරවද්‍ය ලෙස පුරුද්දා ඇත. කිසිම ගලක් අඩි 30 කට වඩා කුඩා නොවේ". - හෙරඩෝටස් ග්‍රීක ඉතිහාසඥ
පිරමිඩවල රන්මය අනුපාතයන් තිබේ. ඒවා ලබා ගන්නේ
කුඩා අගය =1 හා විශාල අගය =θ නම්
රන්මය අනුපාතය වන්නේ θ ය. (1:4 ලෙස නම් 4)
රන්මය අනුපාතය අර්ථ දැක්වීමෙන්
θ / 1 = (1 + θ )/θ
මෙන්ම
θ² = 1² + 1*θ
අපට ලැබෙන වර්ග සමීකරණය වන්නේ
θ² - θ - 1 = 0
එය විසඳු විට
θ = 1/2 + √5/2 ≈ 1.618 (ආසන්න වශයෙන්)
පිරමිඩවල රන්මය අනුපාතයද මෙම අගයට ඉතාම සමානය. එය 1.61804 කි.
අවසාන ගණනයෙන් ඊජිප්තු ත්‍රිකෝණයේ පාද වල අනුපාතය 1:√θ : θ බව පෙනේ.
තව දුරටත් ගණනයෙන් පිරමිඩවල චතුරශ්‍රයේ පරිමිතිය සහ එය ජනිත කරවන වෘත්තයේ පරිමිතිය ඉතා ආසන්නව සමාන බව පෙනේ. එය වෙනස් වන්නහ 0.1% ටත් වඩා අඩුය.