පිරමිඩ වල ත්‍රිකෝණ භාවිතය Pyramids of Egypt
 

පිරමිඩ ත්‍රිකෝණ වලින් සෑදුනු ජ්‍යාමිතික රූපයකි. තම ඊජිප්තුව ප්‍රථමයෙන්ම ත්‍රිකෝණය තම නිර්මාණ සඳහා භාවිතා කළ අයයි. පයිතගරස්ද ත්‍රිකෝණ ගැන මුලින්ම අධ්‍යයනය කළේ ඊජිප්තුවේදීය.

 
එහි රන්මය වටිනාකම නමි එහි පරිමාණ අතර සම්බන්ධතාවයන්ය. පාද පිළිබඳ අවබෝදයෙන් , කෝණද, ක්‍ෂේත්‍රඵලය, පරිමාව හා උස ගැනද අවබෝධ කරගත හැකි ගණිතමය කර්ම තිකෝණ සහිත පිරමිඩ වල තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017