ආනීත (තත්සම) පාලි, සංස්‌කෘත වචනවල එන සංයුක්‌තාකාර
(බැඳි අකුරු) විසංයුක්‌ත ව වෙන් කොට ලිවීම ද යෝග්‍ය ය.
අන්වය විශ්ලේෂණ
අර්ථ විශ්වාස
ආර්ථික විස්‌තීර්ණ
ඌර්ණවිස්‌මය
ඕෂ්ඨජ සංක්‌ෂේප
තීක්‌ෂණ සංශ්ලේෂණ
දුෂ්චරිත සන්තෝෂ
නිර්මල සම්බන්ධ
නිශ්චිත
බුද්ධ
යක්‌ෂ
'ඡ' සහ 'ඤ' යන, අක්‌ෂර රූප සංයෝගයෙන් සෑදෙන
'ඥ' යන අක්‌ෂර රූප ඒකකයක් වශයෙන් ම ලිවිය යුතුය.
ඥාති
ප්‍රඥා
සංඥා
සංඥාපන
'ර' සාරාංභය හා යංශය සහිත සංයුක්‌තාක්‌ෂර ද ඒකක වශයෙන් ලිවීම යෝග්‍ය ය.
අවශ්‍ය ආක්‍රමණ ආශ්‍රය උග්‍ර
උත්ත්‍රාස උපක්‍රම කෘත්‍රිම ක්‍රියා
ග්‍රන්ථ ග්‍රාම ග්‍රාම්‍ය
ද්‍රෝණි දෘශ්‍ය මනුෂ්‍ය ව්‍යංග්‍යය
ව්‍යාඛ්‍යාන ශ්‍රේණිය ව්‍යසත්‍ය
සභ්‍ය
සංස්‌කෘත ආනිත (තත්සම) වචනවල 'ඒ' 'ඕ' යෙදීම සංස්‌කෘතියෙහි 'ඒ' 'ඕ' දෙක දීර්ඝ ව පමණක් යෙදෙන නිසා දීර්ඝ ලකුණක් නො යොදා ලිවීම සම්ප්‍රදාය යි.
එහෙත් වත්මන් සිංහලයෙහි ලා ආනීත පාලි, සංස්‌කෘත වචනවල එන (දීර්ඝ)
'ඒ' 'ඕ' දෙක දීර්ඝ ලකුණු සහිත ව ම ලිවීම යෝග්‍ය ය.
ඒ :
අන්වේෂණ
අභේදෝපචාර
උත්ප්‍රේක්‌ෂා
උපේක්‌ෂා
ඒකමතික
ඒකවචන
ඒකෝන
ඒහිපස්‌සික
කේවල
පර්යේෂණ
මහේශ්වර
ලේඛක
විශේෂණ
සම්ප්‍රේෂණ
ඕ :
අධෝලිපි
අපෝහන
අයෝමය
ආරෝහණ
ආලෝක
ඕජස්
ඕදන
ඕපපාතික
කෝමල
කොෂ්ඨ
නහෝගර්න
පුරෝහිත
ප්‍රබෝධ
යථෝක්‌ත
ලෝක
ලෝචන
වයෝවෘද්ධ
විරෝධ
ශෝක
ග්‍රෝනස්
සංශෝධන
මුර්ධජ 'ළ්' යන්නට උ, ඌ, ස්‌වර ගැන්වූ විට මතු දැක්‌වෙන අයුරු ලිවීම සම්ප්‍රදාය යි.
ළ් + උ = එ
ළ් + ඌ = එ$
ආනීත (තත්සම) සංස්‌කෘත වචනවල 'සෘ' කාර වන් රූප හා සංයෝගයක
අග යෙදුණු 'රු' කාර වන් (රකාරාංග) රූපය මාරු නොකොට මුල් රූපය
අනු ව ම ලිවිය යුතු ය.