දේශීය මුද්‍රා නාට්‍ය නිර්මාණයක් පිරික්‌සා බැලීමේ දී පහත සඳහන් විශේෂ ලක්‌ෂණ හඳුනාගත හැකිය.
* නර්තන යොදා ගැනීම.
* නළු නිළියන් විසින් සංවාද හෝ ගායනා යොදා නොගැනීම.
* පසුබිම් ගායනා ඇතුළත් බව
* අවනද්ධ භාණ්‌ඩ සහ වෙනත් සංගීත භාණ්‌ඩ භාවිතයෙන් පසුබිම් සංගීතය.
* අංග රචනය, වේදිකා සැරසිලි අන්තර්ගත බව.
* සංස්‌කෘතික අනන්‍යතාවට හානි නොවන රංග වස්‌ත්‍රාභරණ භාවිතය.
* කවර හෝ කතා තේමාවක් අනුව නිර්මාණය කර තිබීම.
* සරල ඉඟි හා අංග චලන මාධ්‍යයෙන් අදහස් ප්‍රකාශය.

![](/sayura/images/logo2.png)