නර්තන දායකත්වය
  මෙම නාට්‍යයේහි සීසිගේ චරිතය නිරූපණය කරන් ලද්දේ " වජිරා " මහත්මියයි. "සේන වලවේ" සිසීගේ පෙම්වතා ලෙසත් " චිත්‍රසේන " මණ්‌ණඩිරාලගේ චරිතයත් නිරූපණය කරන ලදී.

කරදිය මුද්‍රා නාට්‍යටෙහි ශිල්පීන් විසින් පෙන්වන ලද අද්විතීය රංග කුසලතාව මෙම නාට්‍යයේ සාර්ථකත්වය කෙරෙහි බොහෝ සේ බලපෑ බව විචාරකයන්ගේ පිළිගැනීමයි. 
 
(c) Shilpa Sayura Foundation 2006-2017