මිනිසාගේ සමානුපාත අධ්‍යනය - ලියනාඩෝ ඩාවින්චි.
Proportional Study of Man in the Manner of Vitruvius
The drawing by Leonardo DA Vinci
චිත්‍ර, මූර්ති, කැටයම් හා ගෘහ නිර්මාණ කලාවේ ප්‍රමාණාත්මක හා සංසන්දනාත්මක මිණුම් භාවිතය ඉතා වැදගත්ය. උදාහරණයක් ලෙස මිනිසකුගේ ශරීර අවයව අතර අනුපාතයක් තිබේ. ගොඩනැගිල්ලක වහලයේ ආකෘතිය එහි නිර්මාණ සම්ප්‍රදායට අනුකූල වේ. මේ සෑම තැනකම ඇත්තේ ගණිතයයි. හොඳ කලාකරුවකු නිතරම ජ්‍යාමිතියේ හා ගණිතයේ සමතෙකි.
ග්‍රීක දාර්ශනිකයකු වූ ප්ලේටෝ විසින් ආරම්භ කළ "ලයසියම්" නම් පාසලේ දොරේ ලියා තිබුණේ "ජ්‍යාමිතිය ගැන නොදන්නා අයකු මේ දොරින් ඇතුලු නොවන්න". මින් පෙනී යන්නේ අතීත ශිෂ්ඨාචාරයේ බුද්ධිමතුන් අතර ජ්‍යාමිතිය පිළිබඳව තිබුනු දැනුම හා උනන්දුවය.
මේ දැක්වෙන්නේ ලියනාඩෝ ඩාවින්චි විසින් මනුශ්‍ය ශරීරයේ ජ්‍යාමිතික ලක්‍ෂණ පිළිබඳ කල අධ්‍යයන චිත්‍රයකි.