ත ප වර්ග ව්‍යඤ්ජනවල මුලින් බින්දුව
 

1.3.8.9'ත' 'ප' වර්ග ව්‍යඤ්ජනවල මුලින් බින්දුව ('ං') ලිවීම ද කළ හැකිය.
පින්තාලියපිංතාලිය
අම්බරුවාඅංබරුවා

1.3.8.10දේශීය සංඥා නාම ආදියෙහි වචනවල ක, ච, වර්ගාක්‌ෂර වලට
මුලින් වර්ගාන්ත අනුනාසිකය වෙනුවට බින්දුව ('ං') ලිවීම කළ හැකි ය.
අංකුඹුර
අංකොටා
අංගොහාමි
ගංගොඩවිල
ඩිංගිරාල
පුංචිරාල
රංචාගොඩ
ගංචාපොළ

(c) Shilpa Sayura Foundation 2006-2017