වීනස් සංකල්පය හා කාන්තා රූප චිත්‍ර කළාවට යොදා ගැනීම ආරම්භ වූයේ අතීත ගුහා නිර්මාණ වල සිට බව පෙනේ. එසේම කලා කටයුතු වල යෙදුනේ පිරිමින් නිසා විය හැකිය. ගල් යුගයේ වැඩි අවධානය සතුන්ට යොමු වුවද, සෞන්දර්යය ප්‍රිය කල මානවයා ස්ත්‍රී රූපයේ සුන්දරත්වය කලා නිර්මාණයකට හසු කර ගන්නට ඇත.
විලෙන්ඩරොෆ්හි වීනස් ක්‍රි.පූ. 24,000 - 22,000 , හුණුගල්