අපරදිග භාෂාවලින් ආනිත වචන
 

ඉංග්‍රීසි ඇතුළු යුරෝපීය භාෂාවකින් ආනිත වචනයක ට්‌, ඩ්, දෙකට මුලින් එන 'න්' (ණ අකුරේ ශබ්දය) සඳහා දන්තජ 'න' කාරය ලියනු ලැබේ.

ඇන්ටෙනා
ඇන්ටාටිකා
කැන්ටිම
බ්‍රැන්ඩි – බ්රැන්ඩි
හැන්ඩි

(c) Shilpa Sayura Foundation 2006-2017