ක වර්ගයට මුලින් යෙදෙන විට ඩ් කාරය
 

'ක' වර්ගයට මුලින් යෙදෙන විට 'ඩ්' කාරය වෙනුවට
බින්දුව ('ං') ලිවීම ද සාමාන්‍යයෙන් පිළිගැනේ.

ගඩ් ගාව - ගංගාව
සඩ් කල්ප - සංකල්ප
සඩ් ගම - සංගම
සඩ් ඝ - සංඝ
ලඩ් කාව - ලංකාව

පාලි / සංස්‌කෘත තත්සම නොවන වචනවල 'ඩ' කාරයට මුලින්
යෙදෙන වර්ගාන්ත අනුනාසිකය වෙනුවට බින්දුව ('ං') විකල්ප ව යෙදෙයි.

ආණ්‌ඩුව - ආංඩුව
තොණ්‌ඩුව - තොංඩුව
පාණ්‌ඩුව - පාංඩුව
බණ්‌ඩා - බංඩා
මණ්‌ඩලය - මංඩලය
රණ්‌ඩුව - රංඩුව
හෙණ්‌ඩුව - හෙංඩුව

(c) Shilpa Sayura Foundation 2006-2017