ව්‍යඤ්ජනයනට මුලින් යෙදෙන බින්දුව
 

වචනයක වර්ග ව්‍යඤ්ජනයනට මුලින් යෙදෙන බින්දුව 'ං'
ඒ වර්ගයේ ම වර්ගාන්ත අනුනාසිකය බවට හැරේ.

සංකල්පසඩ් කල්ප
සංඛ්‍යාසඩ් ඛ්‍යා
සංගම සඩ් ගම
සංග්‍රාමසඩ් ග්‍රාම
සංඝසඩ්ඝ
සංචාර සඤ්චාර
සංඡන්න සඤ්ඡන්න
සංජයසඤ්ජය
ඝංඨානසණ්‌ඨාන
සංඩාස සණ්‌ඩාස
සංතානසන්තාන
සංදෂ්ටසන්දෂ්ට
සංදේශසන්දේශ
සංධානසන්ධාන
සංධි සන්ධි
සංපත්ති සම්පත්ති
සංපාදන සම්පාදන
සංබුද්ධසම්බුද්ධ
සංහක්‌ත සම්හක්‌ත
සංභෝග සම්භෝග

(c) Shilpa Sayura Foundation 2006-2017